Tuesday, November 18, 2025
Homeදේශපාලනලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල් වික්‍රමසිංහට

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල් වික්‍රමසිංහට

ලංකා කම්කරු කොංග්‍රසය අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහට පක්ෂව සිය ඡන්ද භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments