Homeදේශීයලෝකාන්තයට යන පාර නායයයි

ලෝකාන්තයට යන පාර නායයයි

ලෝකාන්තය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග අතරින් එක් මාර්ගයක් වසා දමා ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස වසා දමා ඇත්තේ රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගයයි.

නායයාමක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇත.

කැප්පෙටිපොළ පොලීසිය පැවසුවේ 3 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගය නායගොස් ඇති බවය.
 

RELATED ARTICLES

Most Popular

Recent Comments