Tuesday, November 18, 2025
Homeදේශීයවරාය නගරයේ මල සිරුරක්…

වරාය නගරයේ මල සිරුරක්…

නාඳුනන පිරිමි මළසිරුරක් කොළඹ වරාය නගරය වෙරළ තීරයේදී හමු වී තිබේ.

වරාය පොලිසිය සඳහන් කරන්නේ මියගොස් සිටින පුද්ගලයා කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති බවයි.

අඩි පහයි අඟල් අටක් පමණ උසකින් යුත් මෙම පුද්ගලයා වයස අවුරුදු 40-45 ත් අතර වයසේ පසුවන බවද පොලිසිය සඳහන් කරයි.

මළ සිරුර මේ වන විට ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments