Homeදේශීයවාහන මිල යලි ඉහලට

වාහන මිල යලි ඉහලට


දේශීය වෙලදපලේ මෝටර් රථ මිල ගනන් නැවත වතාවක් ඉහල යාමට පටන් ගෙන තිබේ.

වාහන අලෙවිකරුවන් සඳහන් කරන්නේ රජය විසින් පොදු ප්‍රවාහන වාහන, සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනයට අවසර දුන්නද මෝටර් රථ ආනයනය ට අවසර නොදීම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments