Friday, January 23, 2026
Homeදේශීයවැඩට එන මිනිස්සු අනාතයි - දුම්රියවල අධික මගී තදබදයක් !

වැඩට එන මිනිස්සු අනාතයි – දුම්රියවල අධික මගී තදබදයක් !

මේ දිනවල පවතින දැඩි ඉන්ධන අර්බුදය සමඟ ජනතාව දුම්රියේ ගමන් කිරීමට වැඩි වශයෙන් යොමුවීම නිසාත් ඇතැම් දුම්රියවාර අවලංගුවීම නිසාත් මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

දීර්ඝ සති අන්තයකට පසු කාර්යාල කටයුතු ආරම්භ වූ අද දිනයේත් දුම්රියවල දැඩි මගී තදබදයක් පැවතිණි.

මේ හේතුවෙන් මගීන්ට දැඩි අනාරක්ෂිත අයුරින් දුම්රියවල ගමන්කිරීමට සිදුව තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments