Homeසියලුම පුවත්විජිත් විජයමුණි සොයිසා FCID හමුවට

විජිත් විජයමුණි සොයිසා FCID හමුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණ තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදුකළ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස එම කොට්ඨාසය හමුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments