Monday, February 24, 2025
Homeදේශපාලනශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව, ඉන්දීය විදේශ කටයුතු...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ඕමානයේ මස්කට් නුවරදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ අවස්ථාවේදී ය.

එහිදී දෙරට අතර ඵලදායී අන්තර් ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සම්බන්ධයෙන් සමාලෝචනය කළ බව, X පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඕමානයේ පැවැත්වෙන, 8 වැනි ඉන්දීය සාගර සමුළුව අතරතුර එම හමුව පැවැත්විණ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments