Thursday, March 12, 2026
Homeදේශීයශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීමත් අද සිට

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීමත් අද සිට

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීමත් අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments