Monday, December 15, 2025
Homeදේශපාලනසජබය දැඩි තීරණයක් ගනී 

සජබය දැඩි තීරණයක් ගනී 

අද (20) දින අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂය පවසයි.

එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ ඔවුන් දෙදෙනාට එරෙහිව විනය පියවර ගන්නා බවය.

ඊට අදාළ ලිපි ඔවුන් දෙදෙනා වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.

නමුත් ඔවුන් දෙදෙනා අමාත්‍ය ධූර භාරගන්නා ඡායාරූප ඔවුන් දෙදෙනාගේ ඉල්ලීම පරිදි මාධ්‍යට නිකුත් කර නොතිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments