Tuesday, November 18, 2025
Homeදේශපාලනසජිත්ට මැර තර්ජන..

සජිත්ට මැර තර්ජන..

“කිසිම දවසක මරණයට බියගුලු නිවටයෙක් නෙවෙයි මම..අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා..” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

කිරිඳි ඔය ව්‍යාපාරයට අයත් දකුනු ඇල සංවර්ධනය ආරම්භ කිරීමේ වැඩසටහනට සම්බන්ද වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ,

රජයේ නියෝජිතයෝ පිරිසක් නව ප්‍රවෘතියක් නිර්මාණය කරමින් තමන් ඉදිරි මැතිවරණයට ඒකාන්තයෙන්ම ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කරන බවද , මෙමගින් ව්‍යංගාර්තව තමන්ගේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිතතාවයක් පිළිබිඹු වන බවද ප්‍රකාශ කල අතර කිසිඳු දිනයක රාජපක්ෂ වරුන් සමග ගිවිසුම් ගසු පුද්ගලයෙකු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments