Sunday, November 16, 2025
Homeදේශපාලනසජිත් බොහොම ජනහිතකාමී නායකයෙක්! තාත්තගේ ගුණාංග සජිත්ටත් පිහිටලා තියෙනවා-රාජිත

සජිත් බොහොම ජනහිතකාමී නායකයෙක්! තාත්තගේ ගුණාංග සජිත්ටත් පිහිටලා තියෙනවා-රාජිත

රනිල්ට මොළයක් තිබුණට හදවතක් නෑ! වැඩපිළිවෙළකුත් නෑ! ආණ්ඩුවට වැඩපිළිවෙළකුත් නෑ ඉදිරි ගමනකුත් නෑ! කල්ලි දෙකක් දෙපැත්තට වෙලා කාගන්නවා! ඒකට එකතු වෙනවා කියන්නේ මහ මුලාවක්! රාජිතගෙන් ජනපතිටයි ආණ්ඩුවටයි දැඩි ප්‍රහාරයක්! සජිත් බොහොම ජනහිතකාමී නායකයෙක්! තාත්තගේ ගුණාංග සජිත්ටත් පිහිටලා තියෙනවා!

ජනාධිපතිවරයාට මොළයක් තිබුණද හදවතක් ‌නොමැති බවත්, ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට හෝ රට ගොඩගැනීමට නිසි වැඩපිළිවෙළක් නොමැති බව රාජිත සේනාරත්න මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ඇතුළේ කල්ලි දෙකක් දෙපැත්තට වී කාගන්නා බවත්, මේ ආණ්ඩුවට එකතු වීම යනු මහමුලාවක් බවත්ය.

එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බොහොම ජනහිතකාමී නායකයෙක් බවත්, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගතිගුණ සියල්ල සජිත් ප්‍රේමදාස මහතාටද පිහිටා ඇති බවද සේනාරත්න මහතා කීය

RELATED ARTICLES

Most Popular

Recent Comments