Sunday, November 24, 2024
Homeසියලුම පුවත්සදුදා සහ අඟහරුවාදා රාජ්‍ය සේවකයන්ට ගෙදර ඉන්න පුලුවන්

සදුදා සහ අඟහරුවාදා රාජ්‍ය සේවකයන්ට ගෙදර ඉන්න පුලුවන්

ලබන සදුදා (11) සහ අඟහරුවාදා (12) රජයේ විශේෂ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවා.

මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments