Wednesday, November 19, 2025
Homeසියලුම පුවත්සදුදා සහ අඟහරුවාදා රාජ්‍ය සේවකයන්ට ගෙදර ඉන්න පුලුවන්

සදුදා සහ අඟහරුවාදා රාජ්‍ය සේවකයන්ට ගෙදර ඉන්න පුලුවන්

ලබන සදුදා (11) සහ අඟහරුවාදා (12) රජයේ විශේෂ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවා.

මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments