Wednesday, November 19, 2025
Homeදේශීයසඳුදා දින(25) සිට පාසල් යළි ඇරඹෙයි

සඳුදා දින(25) සිට පාසල් යළි ඇරඹෙයි

වර්තමානයේ රට තුල පවතින විවිධ අර්බූදකාරී තත්වයන් හේතුවෙන් දිගු කාලයක් පාසල් වැසී තිබූ අතර අනිද්දා (සදුදා) දින සිට පාසල් ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්යංශය රජය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සහ වෑන් රථ සඳහා අද (23) පස්වරු 3.00ට සිට ලංගම ඩිපෝ මඟින් ඉන්ධන සපයා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති විසින් ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉන්ධන ගැටලුව පිළිබඳව මෙන්ම ඊට ගත හැකි ඉදිරි පියවර පිළිබඳව අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව ජනාධිපතිවරයා පවසා තිබේ.

ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශ නිකුත් කළ නිවේදනය පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments