Tuesday, November 18, 2025
Homeදේශීයසපුගස්කන්ද පිරිපහදුව යළි වසාදමයි

සපුගස්කන්ද පිරිපහදුව යළි වසාදමයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති ඩී.වී චානක අද (1) පැවසීය.

ඒ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් සඳහාය.

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වනවිටත් සම්පූර්ණ කර ඇති බවද ඇමති වැඩි දුරටත් සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments