Friday, January 23, 2026
Homeදේශීයසුඛෝපභෝගී මෝටර් රථ 05ක් රේගු දැලේ

සුඛෝපභෝගී මෝටර් රථ 05ක් රේගු දැලේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගෙන ඇත.

එහිදී  Mercedes Benz Maybach, Audi A1, Fiat car වර්ගවල මෝටර් රථ 5ක් රේගුව විසින් සොයාගෙන තිබේ.

අදාළ මෝටර් රථ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගු භාරයට ගෙන ඇත.

එක්සත් රාජධානියේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම රථ මෙරටට ගෙන්වා ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස රේගු භාරයට ගනු ලැබූ මෝටර්රථවල ඡායාරූප පහතින්.

https://photos.google.com/share/AF1QipNmj5FPac3jVo3qOmuXcyK_MD6az7WYHom2ewdMn_2xlGo722QBeMi7U03gAhkLIw?pli=1&key=NXdKRmZsY1NtLWM5dUtUaDgtSl9WdktXcEpLemxR

RELATED ARTICLES

Most Popular

Recent Comments