Tuesday, March 10, 2026
Homeදේශපාලනසෞඛ්‍ය අමාත්‍යාංශය අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට..

සෞඛ්‍ය අමාත්‍යාංශය අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20) කැඳවා තිබිණ.

ඒ, පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි.

මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට අද (20) කැඳවා ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවයි.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග කිහිපයක් ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට සැලසුම් කර ඇත.

(News 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments