Homeසියලුම පුවත්හිටපු ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසම හමුවට

හිටපු ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments