Monday, February 16, 2026
Homeදේශීයහිටපු ඇමති සී. බී. රත්නායක අල්ලස් කොමිසමට

හිටපු ඇමති සී. බී. රත්නායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

කොමිෂන් සභාව ඔහුගෙන් සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධ ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කළ බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments