Sunday, November 16, 2025
Homeදේශපාලනහිරුණිකා ජනපති මන්දිරයේ ගේට්ටුව ඉදිරිපිට වාඩි වී විරෝධතාවයක් ආරම්භ කරයි (LIVE VIDEO)

හිරුණිකා ජනපති මන්දිරයේ ගේට්ටුව ඉදිරිපිට වාඩි වී විරෝධතාවයක් ආරම්භ කරයි (LIVE VIDEO)


සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඇය ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව අභියසට ගොස් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments