Sunday, November 16, 2025
Homeදේශීයහෙට සහ අනිද්දා ජනපති මැදුර අවට විරෝධතා නවත්වන්න පොලිසිය කල ඉල්ලීම අධිකරණය...

හෙට සහ අනිද්දා ජනපති මැදුර අවට විරෝධතා නවත්වන්න පොලිසිය කල ඉල්ලීම අධිකරණය ඉවත දමයි

හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණය එහිදී සඳහන් කර ඇත්තේ අපරාධයක් සිදුවූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල ඇති හෙයින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments