Saturday, December 20, 2025
Homeසියලුම පුවත්අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. හිරුනිකාට වරෙන්තුවක්.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. හිරුනිකාට වරෙන්තුවක්.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. හිරුනිකාට වරෙන්තුවක්.

2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments