Homeසියලුම පුවත්මුලු ලංකාවම කළුවරේ… හේතුව කුමක්ද? ඇත්ත කියන්නේ කවුද?

මුලු ලංකාවම කළුවරේ… හේතුව කුමක්ද? ඇත්ත කියන්නේ කවුද?

ඇමැතිතුමා මුලින් කිව්වා වඳුරෙක් නිසා කියලා! පස්සෙ කිව්වා ගිය ආණ්ඩුවල වරදින් කියලා! දැන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියනවා මුලු රටටම ලයිට් ගියේ ඉරිදා දවසේ අඩු විදුලි ඉල්ලුම හා ස්ථායිතාව අඩු සූර්ය විදුලි බලය නිපදවීම කියලා!

RELATED ARTICLES

Most Popular

Recent Comments