Sunday, January 25, 2026
Homeදේශීයඅදත් මාලිගාවත්තේදී වෙඩි තැබීමක්

අදත් මාලිගාවත්තේදී වෙඩි තැබීමක්

? ගෙවුණු සතිය තුළ වෙඩි තැබීම් 12 ක් ඉන් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට..

මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත

2023 වසර මේ දක්වා වෙඩි තැබීම් 67 කට වැඩි ප්‍රමාණයක් සිදුවීම ඇති අතර එයින් පුද්ගලයින් ගනන 42ක් මියගොස් 32ක් තුවාල වී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments