Thursday, October 30, 2025
Homeදේශීයඅද උදෑසන දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

අද උදෑසන දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

ද උදෑසන දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

අද (19) අළුයම් කාලයේ තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා.

කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටුණු මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙසේ මියගොස් ඇත්තේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, ඔහු වයස අවුරුදු 65ක් පමණ වන පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments