Homeweatherweatherඅද කාලගුණය

අද කාලගුණය

අද (8) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලටත් අම්පාර දිස්ත්‍රික්කයටත් උදෑසන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
පස්වරු 1.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ද අපේක්ෂා කෙරේ.
ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු නිසා ඇතිවිය හැකි අනතුරු වලින් itself සැලකිලිමත් වන්නැයි කාලගුණ දෙපාර්තමේන්තුව අවවාද කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments