Monday, January 26, 2026
Homeදේශපාලනඅමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් පාර්ලිමේන්තුවටම ඇවිත් සජිත් එක්ක පැයක විශේෂ සාකච්ඡාවක්

අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් පාර්ලිමේන්තුවටම ඇවිත් සජිත් එක්ක පැයක විශේෂ සාකච්ඡාවක්

අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් පාර්ලිමේන්තුවටම ඇවිත් සජිත් එක්ක පැයක විශේෂ සාකච්ඡාවක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි Julie Chung මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය අතර පෞද්ගලික සාකච්ඡාවක් මෙලෙස පැයකට ආසන්න කාලයක් පැවැත් විය

RELATED ARTICLES

Most Popular

Recent Comments