Homeසියලුම පුවත්අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා, ඉතිරි ලක්ෂ 9 ලබාගැනීමට පැමිණි අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments