Homeසියලුම පුවත්අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (05) දිනයේ මුල්වරට රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, අද සිට ලබන 8 වැනිදා දක්වා පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතය.
මෙම සතිය තුළ නීති කෙටුම්පත් සහ නියෝග කිහිපයක් විවාදයට හා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිකුරාදා දිනයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාද විවාදයට ගැනීමට සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments