Monday, January 26, 2026
Homeදේශීයඅස්ථානගත වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ සම්බන්ධ නඩුව යළි...

අස්ථානගත වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ සම්බන්ධ නඩුව යළි කැඳවීමට නියෝග

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සඳහා නඩුව අගොස්තු මස 06 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (05) පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළා.

මෙම විමර්ශනය සඳහා අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත්, එම භාණ්ඩ වෙනත් අංශ වෙත ලබා දී ඇද්ද යන්න සහ එම භාණ්ඩවල සත්‍යතාවය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවත්, පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

RELATED ARTICLES

Most Popular

Recent Comments