එක් පාසල් සිසුවකුට දිනකට ජලය ලීටර් 20ක් පමණක් ලබා දීමට ජාතික ජලාපවාහන මණ්ඩලය තීරණය කොට ඇත.
ඒ සදහා යන වියදම දැරීමට භාණ්ඩාගාරය එකග වී ඇති බව ජලාපවාහන මණ්ඩලයේ සාමාන්යාධිකරීවරයා පවසයි.
ඊට වඩා යම් ජල ප්‍රමාණයක් වැය වන්නේ නම් එහි වියදම් දැරීමට පාසල් සංවර්ධන කමිටුව කටයුතු කළ යුතු බවද සාමාන්‍යාධිකාරීවරයා පවසයි