Saturday, January 24, 2026
Homeදේශීයආණ්ඩුව පාස්කු ප්‍රහාරය හංගන්න හංගන්න ඒක එළියට එනවා! පිල්ලෙයාන්ගෙ හෘදය සාක්ෂිය කතා...

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය හංගන්න හංගන්න ඒක එළියට එනවා! පිල්ලෙයාන්ගෙ හෘදය සාක්ෂිය කතා කරන්න පටන් අරන්! අන්න පිල්ලෙයාන් හිරේ ඉද්දි සහාරාන්ගෙ කණ්ඩායම හමුවුණා කියලා පිළිඅරන්

පිල්ලෙයාන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී සහරාන්ගේ සහෝදරයා සහ පියා හමුවූ බව රූපවාහිනී වැඩසටහනකදී පිළිගෙන ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කීය.

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සැගවීමට කොතෙක් උත්සාහ දැරුවද එය දිය යට සැගවූ රබර් බෝලයක් මෙන් ඉහළට එන බවද ඒ මහතා පෙන්වා දුන්නේය

RELATED ARTICLES

Most Popular

Recent Comments