Sunday, January 25, 2026
Homeදේශීයආණ්ඩුව හදිසියේ තෙල් මිල වැඩි කළ රහස හෙළිවේ

ආණ්ඩුව හදිසියේ තෙල් මිල වැඩි කළ රහස හෙළිවේ

චීනයේ ප්‍රමුඛතම ඛනිජ තෙල් සමාගම වන සිනොපෙක් සමාගමට උපරිම ලාභයක් ලබා ගැනීමට හැකි වන පරිදි ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමූ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ චෝදනා කළේය..

RELATED ARTICLES

Most Popular

Recent Comments