Sunday, January 25, 2026
Homeදේශපාලනඉන්ධන මිල දවසින් දවස වෙනස් කරයි

ඉන්ධන මිල දවසින් දවස වෙනස් කරයි

ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසීය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments