Homeසියලුම පුවත්කඩුවෙල නගරයේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක්

කඩුවෙල නගරයේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක්

කඩුවෙල නගරයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක අද (19) උදෑසන ගින්නක් හටගෙන තිබේ.ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ තුනක් මේ වනවිටත් යොදවා ඇති බව වාර්තා වේ.ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments