Saturday, January 24, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (11) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඉන්දීය කණ්ඩායම සිය පළමු තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ජය හිමි කරගත් අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments