Monday, January 26, 2026
Homeදේශීයකොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුට ලැබුණු නියෝගය

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුට ලැබුණු නියෝගය

අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට ඊයේ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු එළඹෙන 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට අධිකරණය අද (18) නියෝග කළේය.

ඒ එම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය පසුගියදා අත්අඩංගුවට ගැනුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මෙලෙස අනෙක් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments