Sign inWelcome! Log into your accountyour usernameyour password Forgot your password? Get helpPrivacy PolicyPassword recoveryRecover your passwordyour email A password will be e-mailed to you.Homeසියලුම පුවත්කොල්ලුපිටියේ බස් අනතුරෙන් 5ක් මරුටසියලුම පුවත්කොල්ලුපිටියේ බස් අනතුරෙන් 5ක් මරුටBy ElakiriNews EditorOctober 6, 20230296ShareFacebookXPinterestWhatsApp කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.අනතුරෙන් බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට උත්සාහ කරමින් ඇති බවද වාර්තා වෙයිShareFacebookXPinterestWhatsApp Previous articleඅසාත්මිකතා ඇති කළ ඖෂධය නිපදවූයේ අපි නෙවෙයි – ඉන්දියානු සමාගමක් කියයිNext articleශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!ElakiriNews EditorRELATED ARTICLES සියලුම පුවත්අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට August 19, 2026 සියලුම පුවත්22ට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් August 19, 2026 සියලුම පුවත්එල්නිනෝ හමුවේ සෞඛ්‍යයට දැඩි අවදානමක් August 19, 2026 LEAVE A REPLY Cancel replyLog in to leave a commentMost Popularඅපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට August 19, 2026 22ට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් August 19, 2026 එල්නිනෝ හමුවේ සෞඛ්‍යයට දැඩි අවදානමක් August 19, 2026 රාජිතගේ සොයුරා ඇප ලැබුණත් රිමාන්ඩ් August 19, 2026 Load moreRecent Comments