Thursday, March 12, 2026
Homeදේශීයකොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී...

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබුණි.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබුණි.

එහිදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

එම රථය හඹාගොස් මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය ගැන ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

RELATED ARTICLES

Most Popular

Recent Comments