ජූනි 24 , 25, 26 යන දින සඳහා විදුලි කප්පාදුව සිදුවන කාල සීමාවන් මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කොට තිබේ.
ඒ අනුව
- ජූනි 24 : දහවල් 12 සිට රාත්රී 10 දක්වා පැය 2 විනාඩි 30ක්
- ජූනි 25 : උදෑසන 9.30 සිට රාත්රී 10 දක්වා පැය 2 විනාඩි 30ක්
- ජූනි 26 : දහවල් 2 සිට රාත්රී 10 දක්වා පැය දෙකක්
විදුලි කප්පාදුව සිදු කිරිමට අවසර ලබාදී තිබේ.