ශ්රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට අද දින පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් කතානායකවරයා විසින් මන්ත්රීවරුන් දැනුවත් කරමින් පවතිනවා.
මේ වනවිට ජන්ද විමසීම ආරම්භ වී ඇති අතර එහි සජීවී දර්ශන පහතින්,