Homeදේශීයපාසල් ආරම්භ කිරීමට දින තීන්දු කරයි

පාසල් ආරම්භ කිරීමට දින තීන්දු කරයි

එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments