ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
මේ වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 27,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.
මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ මදුරු බෝවීමේ අවදානම ඉහළ යා හැකි බැවින් පරිසරය පිරිසිදුව තබා මදුරු බෝවන ස්ථාන විනාශ කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

