Sunday, April 27, 2025
Homeවිදේශීයතවත් බිහිසුණු ගුවන් අනතුරක් - 12කට දිවි අහිමිවෙයි

තවත් බිහිසුණු ගුවන් අනතුරක් – 12කට දිවි අහිමිවෙයි

මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments