Saturday, January 31, 2026
Homeදේශීයදරුවාට කිරි දෙමින් සිටි මවට මහා අපරධයක් කරලා

දරුවාට කිරි දෙමින් සිටි මවට මහා අපරධයක් කරලා

පූගොඩ  අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි  තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනකු ඇය දූෂණය කර ඇතැයි   පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.

දරුවා පොළොවේ ගසන බව තර්ජනය කොට මෙම අපරාධය සිදු කර ඇත 

මේ සම්බන්ධයෙන්  අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගෙනඇත.

මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කොට තිබේ.

තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments