Tuesday, January 27, 2026
Homeදේශීයදිවයින පුරා මහජන හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

දිවයින පුරා මහජන හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිවයින පුරා මහජන හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය සිදු කර ඇත්තේ මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම රක්ෂා කිරීම, ජනතා ජීවිත ආරක්ෂා කිරීම, සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා නිරවුල්ව පවත්වාගෙන යාම සඳහා බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments