Sunday, November 24, 2024
Homeසියලුම පුවත්දූෂිත හොර නිළධාරීන් ගැන 1905 ට කියන්න

දූෂිත හොර නිළධාරීන් ගැන 1905 ට කියන්න


දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු රාජ්‍යය ආයතනවල සේවය කරන නිලධාරීන් අකටයුතුකම් කරන්නේ නම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටී.
එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇතිය අමාත්‍යවරයා
පවසයි.


මෙම අංකය වෙත මේ වන විට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments