Homeසියලුම පුවත්නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල ඔක්තෝබර් 29ට

නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල ඔක්තෝබර් 29ට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන ඔක්තෝබර් 29 වැනිදා කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (30) පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments