Saturday, January 24, 2026
Homeදේශීයපැය 24යි , තෙල් පෝලිමේ තවත් මරණ 2 යි

පැය 24යි , තෙල් පෝලිමේ තවත් මරණ 2 යි

ගතවූ පැය 24ක කාලය තුළ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තවත් පුද්ගල මරණ 2ක් සිදුව තිබෙනවා.

දින 4ක් ගම්පොළ නගරයේ ඉන්ධන පෝලිමක රැඳීසිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි විදුලි ව්‍යාපෘතියකට අනුබද්ධව සේවය කරමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

සිව්දරු පියෙක් වන ඔහුගේ මරණයට හේතුව හදිසියේ හටගත් හෘදයාබාධයක් බවට අනාවරණය වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments