Monday, January 26, 2026
Homeදේශීයපොලිස් රථවාහන අංශයේ දීමනා ඉහළ යයි

පොලිස් රථවාහන අංශයේ දීමනා ඉහළ යයි

රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කෙරුණු ඇත.

රථ වාහන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන් දිරිමත් කිරීමත් රථ වාහන වැරදි අවම කිරීමට උපරිමයෙන් කටයුතු කිරීමටත් දිරිගැන්වීමක් වශයෙන් මෙම ත්‍යාගෙ මුදල් ගෙවීම් වැඩි කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments